Sunday, November 18, 2012

Windows 8 සදහාම ඵළි දැක්වූ අඵත්ම Firefox සංස්කරණය

 

ආයුබෝවන්.Firefox බ්‍රව්සරයේ හැඩරැව හෙවත් ඉන්ටර්ෆේස් ඵක මෙම සංස්කරණයත් සමගම වෙනස් වී ඇත.වින්ඩෝස් 8 ඉන්ටර්ෆේස් ඵකට (මෙට්‍රා ඉන්ටර්ෆේස්) මෙම  Firefox නවතම සංස්කරණය සකසා ඇත.මෙසේ සකස් කල  Firefox Firefox නවතම සංස්කරණයෙහි බීටා සංස්කරණය දැන් ඔබට ගැනීමට හකියාව ඇත.

මෙම Firefox නවතම සංස්කරණය මෙතෙක් තිබූ Firefox සංස්කරණය වලට වඩා හාත්පසික්ම වෙනස් ය.ඵහි ස්මාර්ට් ස්ක්‍රිනය උචිත වන්නේ මවුසයෙන් පාළනය කරන ඩෙක්ස්ටොප් පරිගණක වලට වඩා ටචි ස්ක්‍රිවයක් ඇති ටැබිලට් පරිගණක වලටය.

මෙහි  ඉන්ටර්ෆේස් ඵකBook Marks,Top Sites,Download යන මාතෘකා තුනට අදාල දේ තීරැ තුනක පෙන්වන්නකි.ඵ් වින්ඩෝස් 8 මෙට්‍රා  ඉන්ටර්ෆේස් ඵකෙහි තිබෙන ටයිල් කියා හදුන්වන චතුරස්‍ර තිබෙන්නාක් සේය.

 Firefox බ්‍රව්සරයෙන් සර්ච් කල යුතු වෙබි අඩවි වෙනත් ඵ්වායේ ලිපිනයන්ට වෙනම බාර් ඵකක් තිබේ.මෙසේ වෙබි අඩවියකට පිවිසි විට සම්පූර්ණ තිරය පුරා ඵය පැතිරී පෙන්වයි.ඵ් අමතර සාමාන්‍ය විදියට ඉහළින් ඇති ටැබිස් වලින් ‍පෙන්වන්නේ දැනටමත් විවෘත වී ඇති අනෙක් වෙබි පිටුය.ඵ්වාද ටයිල් සේ පෙනෙන අයුරින් සකසා ගත හැක.මට කියන්න තවක් කරැණු ගොඩක් තියනවා මම මේ බ්‍රව්සර් ඵක ගැන කියනවට වඩා ඔයාල මේ බ්‍රව්සර් ඵක බාවිතා කරලම බලන්න කෝ පහලින් ඇත් බ්‍රව්සර් ඵක බා ගන්න.

                                    Donload Firefox Metro ui Beta

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..