Wednesday, September 26, 2012

Facebook Hack කරන්න Software ගැන ඇත්ත විස්තරේ


සුබ දවසක් වේවා හැමෝටම යාලුවනේ ..අද මම ඔයාලට අලුත් පාඩමක් අරගෙන අවා නෙවේ.මම හිතුවා ගොඩක් කස්ටිය වැරදිය දැනගෙන ඉන්න දේවල් ටිකක පහදලා දෙන්න ..මම හිතනවා මේක ගොඩක් අයට මේක වැදගත් වෙයි..

මෙන්න මේකයි කරනේ..ගොඩක් අය හිතාගෙන මගෙන් අහනවා Facebook ,Gmail,Yahoo hack කරන හැටි.මෙහෙමයි මේ ගැන අපි කතා කරොත් හරියටම මේක කරන්න පුළුවන් ක්‍රම තියනවා..මම හිතනවා එක ඔයාලා දන්නවා ඇති කියලා .ගොඩක් අය මගෙන් අහනවා Facebook Hack කරන්න Software නැද්ද     කියලා..කෙලින්නම කිවුවොත් එහෙම ඒවා නැ .මට එක වෙලාවකට හිනහත් යනවා..එත් මම හිතනවා නොදැනුවත් කමටනේ අහන්නේ කියලා.                                                                                  
                                                                               


මෙහෙමයි අපිට Social Network වලට අපිට බවිත කරන්න පුළුවන් හොදම දෙයක් තමයි Phishing කියන්නේ.මාළු බැම කියලා කියන්නේ ඔන්න ඕකට තමා.නමුත් මේක ගොඩක් පරණ දෙයක්.මේකෙන් කරන්නේ යම් කිසි කෙනෙකුව මුලාවේ දාලා ඔහුට අයිති තොරතුරු අපි ලබා ගැනීමයි.Facebook Hack කරන්න Software තියනවා කියන්නේ එක බොරුවක්..මොකද අපිට කොහොමවත් බැ එයාලගේ Database වලට Log වෙන්න Remotely.මොකද ඒවගේ Security එක ගොඩක් ඉහල මට්මකයි පවතින්නේ.අන්න එනිසා ඒ දෙය කරන්න අපිට අමාරුයි.නමුත් අපිට Facebook Company එක අපිට තොරතුරු ලබා දෙන්න කෙනෙක් ඉන්නවනම් අන්න එදාට ඔය වැඩේ කරන්න පුලුවන් ..(එදාට තොරතුරු දෙන එකාට බඩුම තමා ඉතින් ) ඒ උනත් අපි‍ට ඒ දෙය  කරන්න පුළුවන්..

ඔයාල ගොඩක් Net එකේ දැකලා ඇති ඔය Software තියනවා බාගන්න.එත් ඒවගෙන් මොකුත් කරන්න බැ.හැබැයි මෙහෙම Software ත් තියනවා,අපිට ඕන Phishing Page එක හදල දෙන Software තියනවා.ඒවගේන් කරන්න පුළුවන් Phishing Page එක හද ගන්න එක විතරයි..නමුත් ඒ දෙයත් ටික බයානකයි..මොකද එ‍ක Program කරන්න කෙනත් Haker කෙනෙක් නිසා එක එක හදන්නේ එයාගේ වාසියට.ඒ නිසා ඒවා තුල Virus වගේ විනාශ කාරී වද සටහන් තියෙන්නේ පුළුවන්.අන්න ඒ නිසා තමන් ඒ දෙය නිර්මාණය කරනවනම් ගොඩක් හොදයි.

ඔයවගේ තමයි Gmail ගැනත් කියන්නේ තියෙන්නේ..ඒවගේ Sever එහෙම දැකලා ඇති නේද..ඉතින් අපි කොහොමද එක පාරට ඕවට Direct Log වෙන්නේ ..ඔයාලා දෙයක් කරන්න කලින් එක කරන්න පුළුවන් බැරි ද යන්න ටිකක් හිතලා බලන්න.

අනික තමා හැමෝටම මේවගේ දේවල් කරන්න අමාරුයි මොකද එකට ආසවක් තියෙන්නත් ඕන අනික ඒ පිළිබද නිතර ඉන්න ඕන.නැතුව කවුරු කර ඔයාගේ FB එක Hack කරාම වුව Hack කරන්න කියලා හිතාගෙන තම මේ හොයන්නේ .එහෙම අයට මේ දෙය ගල පෙන්නේ නැ.

අනික තමයි යාලුවනේ අපිට යම් කෙකෙකුට කියල දෙන්න පුළුවන් යාම දෙයක Basic එක විතරයි..නිකක් හරියට AL වගේ ..ඉතිරි ටික කරන්න ඕන තමන්මයි..අන්න ඒ දෙය පිළිබද තමා තේරුම ගත යුතු වෙනවා.මොකද එක එක්කෙනාගේ බුද්දි මට්ටම එකිනෙකට වෙනස් වන නිසා.

අනික ඔය තියන හැම දේටම රැවටෙන්න එපා.අනික මේ දේ දැනගත්තත් හානි වෙන විදියට හැසිරෙන්න එපා.මම මේ දෙය ඔයාලගේ දැනගැනීම සදහා තමයි කියන්න හිතුවේ,මොකද ගොඩක් අය තාම මේ ගැන හරියට දැනුවත් නැ .මම මේ දෙය කියලා දෙන්න හිතුවේ එනිසා.මම හිතනවා ඔයාල මේක ගොඩක් වැදගත් වෙයි කියලා.ගොඩක් වෙලා මේක ලියනවා..අම්මෝ දැන්නම් අත රිදෙනවා..එහෙනම් මම ඔයාලව ඉතා ඉක්මටන හම්බ වෙන්නම් අලුත් පාඩමකින් ..මම කියපු දේවල් ගැන වැරදි තියනවනම් මට කියන්න ඒවගේම මේ ගැන වැරදි ආකල්පයක් ගන්න එපා..ජය වේවා.

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..