මෙි ඒ වගේ වෙලාවට ගොඩක් වටින Software එකක්? මෙික හදලා තියෙන්නේ Nokia සහ F-secure කියන සමාගමි දෙක එකතු වෙලා?අනික මෙික සමිපුරණයෙන්ම නොමිලේ දෙන Software එකක්?
Theft Control
මෙි
Option එක Active කරාම ඔයාලගේ Phone එකට වෙන Sim එකක් දැම්මෙිත් ඒ බව
ඔයාලා Software එක Install කරද්දි දුන්න Trust Number එකට යවනවා?Phone එක
ගත්ත හොරා සැරින් සැරේට Number එක මාරැ කරත් ඒ බව ඔයාලට දැන ගන්න පුලුවන්?
#LOCK# - Remote Lock For Your Phone
Phone එක තැති උනාම මුලින්ම කරන්න ඔිනි දේ මෙික?මෙි විදියට #LOCK# < රහස් අංකය > ඈතුල් කරලා ඔයාලගේ Phone එකට Massage එකක් යවන්න?රහස් අංකය Software එක Install කරනකොටම ඔයාලට හදා ගන්න දෙනවා?මෙි Massage එක යවපු ගමන් Phone එක සමිපුරනයෙන්ම Lock වෙනවා?එතනින් එහාට මුකුත් කරනවා බොරු?
#LOCATE# - Locate Your Missing Phone
මෙික
තමයි හොදම Option එක මෙන්න මෙි විදියට #Locate# <රහස් අංකය> දාලා
Massage එකක් ඔයාලගේ Phone එකට යැවුවම ආපහු Reply එකක් එනවා Google Maps
වලින්?ඒ ලින්ක් එක Click කරාම Google Maps On වෙලා Phone එක තියෙන තැන
පෙන්වනවා?
මම
නමි ඔයාලට යෝඡනා කරන්නේ Phone එක නැති උනාම Lock කරන්නේ නැතුව මෙි විදියට
Locate කරගන්න කියලා,
#WIPE# - Remote Wipe Your Phone
මෙි
දේවල් සේරම කරලා හරිගියේ නැත්නමි අපේ Personal Details අන් අයගේ අතට යන එක
වලක්වන්න අන්නිම දේ විදියට අපිට කරන්න නියෙන්නේ Phone එකේ තියෙන සේරම
දේවල් මකලා දාන එක?හිතට දුකක් තමයි,ඒත් තමන්ගේ පෙීද්ගලික දේවල් වෙන
කෙනෙක්ගේ අතට යනවට වඩා හොදයි ඒක?ඒකට කරන්න ඔිනි #WIPE# <රහස් අංකය>
ඈතුලු කරලා Massage එකක් යවන එක?
හැබැයි මෙික වැඩ කරන්නේ මෙන්න මෙි Os සදහා විනරයි.
- Android 1.6, 2.x
- Symbian S60 3rd and 5th Edition
- Windows Mobile 6 Professional
- Windows Mobile 6 Standard
- Windows Mobile 5.0 for Pocket PC
- Windows Mobile 5.0 for Smartphone
Mobile එකට Download කරගන්න http://f-secure.mobi වලට යන්න?
මෙන්න ඒ ගැන ලස්සන Video එකක්.