Thursday, September 27, 2012

Internet Download Manager 6.12 beta build 6 Crack කරගන්න හැටි…

ඔන්න යාලුවනේ ,
අදත් මම දෙන්න හදන්නේ ඔයාල ගොඩාක් ඉල්ලන software එකක් ..
කියන්න දෙයක් නෑනේ ඔයාලට දැක්ක ගමන් තේරෙනවනේ මොකද්ද කියලා..
මම අද  ඔයාලට දෙන්න හදන්නේ
 Internet Download Manager 6.12 beta build 6 .
මෙන්න මෙතන click කරලා 
බා ගන්නකෝ..

හරී දැන් බාගත්තා නේද? එහෙනම් ඒක  Extract ගන්න..
දැන් එම ෆොල්ඩර් එක තුල තියෙන IDM 6.12 Beta Build 6 කියන
 icon  එක ක්ලික් කරලා install කරගන්න 
මම ඉතින් කියන්න ඕනෙත්  නෑනේ ඔයාලා බා ගත්තු ගමන් කරන්නේ
 ඉතින් Install කරන එක තමා :D
 හරි දැන් install කරගත්තා කියලා හිතනවා  මම .හැබැයි දැන්ම open 
කරන්න එපා . install  කරාට  වැඩක් නෑනේ දවස් 30ක් විතරනේ වැඩ
 කරන්න.. :P ..අපිට ජීවිත කාලෙම තියා ගන්න නම් සල්ලි දීලා ගන්න
 ඕනේ. එහෙම සල්ලි දීල ගන්න ගියොත් ලොකු ගානක් යනවා. ඒත් 
ලංකාව වගේ දුප්පත් රටකට එහෙම සල්ලි දීලා ගන්න තරම් වත්කම්
තියෙන අය හුගක් අඩුයි. 
ඒකට පිලියමකුත් මම දීලයි තියෙන්නේ.  
Extract කරගත්තු ෆොල්ඩර් එකේ ඇති Patch කියලා තවත් ෆොල්ඩර් 
එකක් ඒක open කරන්නකෝ ඒකෙත් තියෙනවා Patch කියල exe 
ෆයිල් එකක් ඒක කොපි කරගන්න....

ඉන්පසුව Internet Download Manager  සොෆ්ට්වෙයා එක install වුන 
ෆොල්ඩර් එකට යන්න... 
ෆොල්ඩර් එක ඔයාලා හොයාගන්න දන්නව ඇතිනේ .නොදන්නවා
 නම් බය වෙන්න එපා
 මම කියලා දෙන්නම්  
Windows 7 64 bit    ====>C:\Program Files (x86)\Internet Download Manager
Windows 7 32 bit     ====>C:\Program Files \Internet Download Manager 
Windows xp වලටත්  මේ විදිහමයි
හරි දැන් ඔයාලා ඒ ෆොල්ඩර් එක හොයා ගත්තා කියල මම හිතනව.. එහෙනම්
ඒක open කරන්නකෝ ....දැන් ඔයාල කලින් කොපි  කරගත්තු patch file එක
මේකේ paste කරගන්න......
එතකොට මෙසෙජ් බොක්ස් එකක් එනවා   ඒකේ continue දෙන්න..
දැන් patch ෆයිල් එක open  කරන්න..

ඒක තුල ඇති patch කියන එක click කරන්න
ඒට පස්සේ ඔයාගේ නම දීලා  ok දෙන්න...
දැන්  ඉතින් ඔයාලට ජීවිත කාලේම වුනත් මේක පාවිච්චි කරන්න ...
හැබැයි මෙහෙම දෙයක් කියන්න ඕනේ.
මේ IDM එක ටික දවසක් පාවිච්චි කරද්දි updateකරන්නද කියලා අහයි එහෙම
ඇහුවොත් update එහෙම දෙනවා නම් නෙවෙයි.  එහෙම කරොත් ඉතින් අපි
මේක install කරගත්තු IDM එක install කරපු දවසේ ඉදන් දවස් 30ක් විතරයි වැඩ
කරන්නේ..

 දැන් ඔයාලා වැඩේ හරියට කරගත්තා කියලා මම හිතනවා ,කොහොම වුනත්
 comment එකක් නම් දාන්න අමතක කරන්න එපා  හොදේ ..
මම එහෙනම් ගිහින් එන්නම්

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..