Wednesday, October 17, 2012

Format කරන්න බැරි Pen, Memory cards Format කරමු...



එක එක වයිරස් වර්ග ගියාම අපිට මේ ලෙඩේ එනවා. කරන්න තියෙන්නෙ ඔයාට මේ software 1 න් Format කරන එකයි.

මුලින්ම  software 1 Downlaod කරගෙන ඉන්නකෝ.. (2MB)

දැන් ඒක install කරලා open කරන්න. 

සැලකිය යුතුයි: 
open කිරීමේදී මේ වගේ error msg 1ක් ආවොත් ඒක ok කරලා software 1 R.click කරලා run as administrator දෙන්න. එතකොට අර error 1 එන එකක් නෑ.




දැන් Software 1ට ගිහින් ඔයාගෙ pen 1 select කරලා Format option වල තියන ටික් හැම එකක්ම disable කරලා (පහත රූපයේ ආකාරයට) Start button 1 press කරන්න..


                                                                                                                                                                 දැන් වැඩේ ගොඩ...

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..