Sunday, September 23, 2012

හැමදාම Trial software use කරමු...


දැනට තියන ගොඩක් software අපිට දෙන්නෙ trial version විදියටනේ. සතියක්, මාසයක් ගියාම ඒ trial 1 ඉවර වුනාම එන error message 1 බලාගෙන ඉන්න ඕනේ නෑ. මේ Software 1න් පුලුවන් ඒවා හැමදාටම use කරන්න.. හැබැයි ඔයා කලින් software 1 දාල තිබිලා දැනටමත් expire වෙලානම් මුලින්ම software 1 නිවැරදිව uninstall කල යුතුය. ඒකට මේකට යන්න..
                                                                            software නිවැරදිව uninstall කරමු   


                මුලින්ම මේ Software කෑල්ල download කරගෙන ඉන්නකෝ. 124 KB


          
 

දැන් ඒ Software 1 install කරලා Open කලාම මේ වගේ දකින්න පුලුවන්.





 මෙහි අංක 1 තැනට ඔයාගෙ Program files වල තියන trial software එකේ .exe file 1 Browse කරලා දෙන්න.

අංක 2 තැනට අද දිනයට පසු දිනයක් ඇතුල් කරන්න. (මෙය Trial software 1 trial 1 expire වීමට පෙර දිනයක් විය යුතුය)


අංක 3 තැනට trial software 1 නම දෙන්න.(ඔයාට කැමති නමක්)

දැන් Create desktop shortcut button 1 click කරන්න.

දැන් desktop 1 මත Shortcut 1ක් සෑදී තිබෙනු දකින්න පුලුවන්.
මෙතනින් exit වෙලා desktop 1 තියන icon 1 click කලාම ඔයාට අපි හදපු Software එකට යන්න පුලුවන්...

සැලකිය යුතුයි:
1. මෙය කල හැක්කේ දැනට trail expire වී නොමැති software සදහා පමණි. (එහෙම වෙලා තියනවානම් මේක කරන්න)
2. Desktop 1 මත icon 1  සෑදුනු පසු අපි කලින් එම software එකට යාමට භාවිතා කල Shortcut සියල්ල මකා දැමිය යුතුය. එම software එකට යාමට භාවිතා කල යුත්තේ desktop 1හි සෑදුනු icon 1 පමණි..

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..