Sunday, November 18, 2012

Windows 8 සදහාම ඵළි දැක්වූ අඵත්ම Firefox සංස්කරණය

 

ආයුබෝවන්.Firefox බ්‍රව්සරයේ හැඩරැව හෙවත් ඉන්ටර්ෆේස් ඵක මෙම සංස්කරණයත් සමගම වෙනස් වී ඇත.වින්ඩෝස් 8 ඉන්ටර්ෆේස් ඵකට (මෙට්‍රා ඉන්ටර්ෆේස්) මෙම  Firefox නවතම සංස්කරණය සකසා ඇත.මෙසේ සකස් කල  Firefox Firefox නවතම සංස්කරණයෙහි බීටා සංස්කරණය දැන් ඔබට ගැනීමට හකියාව ඇත.

මෙම Firefox නවතම සංස්කරණය මෙතෙක් තිබූ Firefox සංස්කරණය වලට වඩා හාත්පසික්ම වෙනස් ය.ඵහි ස්මාර්ට් ස්ක්‍රිනය උචිත වන්නේ මවුසයෙන් පාළනය කරන ඩෙක්ස්ටොප් පරිගණක වලට වඩා ටචි ස්ක්‍රිවයක් ඇති ටැබිලට් පරිගණක වලටය.

මෙහි  ඉන්ටර්ෆේස් ඵකBook Marks,Top Sites,Download යන මාතෘකා තුනට අදාල දේ තීරැ තුනක පෙන්වන්නකි.ඵ් වින්ඩෝස් 8 මෙට්‍රා  ඉන්ටර්ෆේස් ඵකෙහි තිබෙන ටයිල් කියා හදුන්වන චතුරස්‍ර තිබෙන්නාක් සේය.

 Firefox බ්‍රව්සරයෙන් සර්ච් කල යුතු වෙබි අඩවි වෙනත් ඵ්වායේ ලිපිනයන්ට වෙනම බාර් ඵකක් තිබේ.මෙසේ වෙබි අඩවියකට පිවිසි විට සම්පූර්ණ තිරය පුරා ඵය පැතිරී පෙන්වයි.ඵ් අමතර සාමාන්‍ය විදියට ඉහළින් ඇති ටැබිස් වලින් ‍පෙන්වන්නේ දැනටමත් විවෘත වී ඇති අනෙක් වෙබි පිටුය.ඵ්වාද ටයිල් සේ පෙනෙන අයුරින් සකසා ගත හැක.මට කියන්න තවක් කරැණු ගොඩක් තියනවා මම මේ බ්‍රව්සර් ඵක ගැන කියනවට වඩා ඔයාල මේ බ්‍රව්සර් ඵක බාවිතා කරලම බලන්න කෝ පහලින් ඇත් බ්‍රව්සර් ඵක බා ගන්න.

                                    Donload Firefox Metro ui Beta

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..

Wednesday, October 17, 2012

Format කරන්න බැරි Pen, Memory cards Format කරමු...



එක එක වයිරස් වර්ග ගියාම අපිට මේ ලෙඩේ එනවා. කරන්න තියෙන්නෙ ඔයාට මේ software 1 න් Format කරන එකයි.

මුලින්ම  software 1 Downlaod කරගෙන ඉන්නකෝ.. (2MB)

දැන් ඒක install කරලා open කරන්න. 

සැලකිය යුතුයි: 
open කිරීමේදී මේ වගේ error msg 1ක් ආවොත් ඒක ok කරලා software 1 R.click කරලා run as administrator දෙන්න. එතකොට අර error 1 එන එකක් නෑ.




දැන් Software 1ට ගිහින් ඔයාගෙ pen 1 select කරලා Format option වල තියන ටික් හැම එකක්ම disable කරලා (පහත රූපයේ ආකාරයට) Start button 1 press කරන්න..


                                                                                                                                                                 දැන් වැඩේ ගොඩ...

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..

Monday, October 15, 2012

Clicksia හා Incentria වලින් වැඩි මුදලක් ලබාගනිමු

e money කිව්වම හුගක් කට්ටිය හිතන්නැති add එකක්,දෙකක් කරලා $1 ක් හොයන්න පුළුවන් කියලා.එහෙම නම් හැමෝම තම තමන්ගේ රස්සාවලට යන්නැතුව මේ වැඩේට  බැස්ස නම් හරිනේ,,,,,හැබැයි පූර්ණකාලීනව මේ වැඩේ කරන කට්ටියත් ගොඩක් ඉන්නවා.මොකද internet එකෙන් මුදල් හොයන විදි ගොඩක් තියනවා.වැඩේ ලේසි නෑ , ඒත් හරියට කලොත් ගොඩ තමා,,,,, දවසට පැයක් දෙකක් internet එකේ කරක් ගහන වෙලාව මේකට යෙදෙව්වට අපරාදයක් නම් වෙන්නේ නෑ,,,,,


              කොහොම හරි මේ වැඩේ උත්සාහයෙන් කරන කට්ටියකුත්  ඉන්නවා,ඒ කට්ටිය වෙනුවෙන් තමා මං මේ ලිපිය ලියන්නේ,,, වැදගත් දෙකක්  තමා Clicksia හා Incentria කියන්නේ
 මේ  දෙකේම  register වෙලා ඉන්න කට්ටිය නම් දන්නවා මේ site දෙකම එක වගේ කියලා.තාමත් register වෙලා නැති කව්රු හරි කෙනක් ඉන්නවා නම් පල්ලෙහා තියන banners උඩ click කරලා register වෙන්න හොඳේ,,,,,

  





මේ එක site එකකින් දවසකට ලැබෙන්නේ adds 7,8 ක් වගේ තමා.ඒ ලැබෙන්නෙත් $0.001 ,$0.002, $0.003 වගේ ගණන්වල  ටිකක් ,ඒ නිසා හුගක් කට්ටියට මේ වගේ PTC site කරන එක එපා වෙනවා.ඔය ලොකු ලොකු ගණන් වල add දෙන site වලින් හුගක් ඒවා සල්ලි දෙන්නේ නෑ.එකයි ඇත්ත !!!! මොකද ඒ වගේ ලොකු ගණන්වල දීලා කට්ටියව මුලාකරන්න ලෙහෙසි නිසා.....ඒ කියලා ඔක්කොම site ඒ ගොඩට දාන්නත් බෑ.ඒකනිසා  PTC site වල register වෙන්න ඉස්සෙල්ලා ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්න හොඳේ. ඒ වගේම scam site list එකක්  මං හොයල දාන්නම්කෝ,,,,,,,

 දැන් අපි වැඩේට බහිමුකෝ,,,,,,,,,,,,,,


මේ site දෙකේම වැදගත් හොඳම ලක්ෂණය තමයි minimum cash out එක  $1 වීම..හුගක් PTC site වල $1 ඉදලා$10 -$15 දක්වාම minimum cash out තියනවා.ඒකනිසා අනිත් siteවලට වඩා ඉක්මනට මේ දෙකෙන්ම cash out කරන්න පුළුවන්,,,,මං මේ site දෙකෙන්ම කිහිපසැරයක්ම cash out කරලා තියනවා.ඔන්න බලන්නකෝ,,,,,,



















  ඉතින් ඔය දෙකෙන්ම ලැබෙන අදායම වැඩි කරන්න විදි කිහිපයක් තියනවා.ඒවා තමයි,,,,,,


  •    Reffarrel ක්‍රමය
  •    Signup offers කිරීම
  •    Advertising කිරීම
  •    Upgrade කිරීම 
 
අද මං විශේෂයෙන්ම මේ ලිපිය ලියන්නේ  වැඩේ   Signup offers ගැන කතා කරන්න.


ඒකට account එකට log වෙලා ,,,, earning area > offers & tasks යන්න.
  





නැත්නම් උඩ තියන menu එකේ Complete offersයන්න.

 

 එතකොට මේ වගේ එකක් පේනවා.


ඔන්න එක එක ගණන්වල,,,,ඒ කියන්නේ $0.1 ,$0.2,,,,,,,,,$0.5  ගණන්වල Signup offers තියනවා.ඔය කැමති එකක්.මේ එක Signup offer එකක් දවස් 4කට  අදාල වෙනවා.මේ වැඩේ කරන්න ඉස්සෙල්ලා අදාල එකේ අනුග්‍රහකයාගේ කොන්දේසි හොඳට කියවන්න.හුගක් තියෙන්නේ PTC site වල regoster වෙලා දවස් 4 ක් add click කරන්න.ඊට අමතරව සමහර offers වල account එක upagrade කරන්න කියලත් තියනවා.ඔයගොල්ලන් ගාව කරන්න සල්ලි නැත්නම් ඒවට අතගහන්න එපා.ඔය කොදේසි ඉතා වැදගත්  හරියට කියවලා හරියටම එක කරන්න ඕන.ඔයාට කරන්න අමාරු නම් බාරගන්න එපා. හුගක් ඒවා හරිම ලෙහෙසියි.


ඔයා offers කරලා ඉවරවුනාට පස්සේ මේ ගැන අනුග්‍රහකයාට කරන්න ඕන.ඒකනිසා එකට අදාල form එක පුරවන්න අමතක කරන්න එපා.මේ තියෙන්නේ ඒ වගේ එකක්,,,,,,,

 
 ඊට පස්සේ submit කරන්න.


දැන් ඉතින් වැඩේ කලා කියලා නිකන් ඉන්න එපා.මොකද ඔයා offer එකක් බාරගත්තනේ,,,අදාල offers එක දවස් 4 අමතක නොකර කරන්න.එක දවසක් හරි කරන්න බැරිවුනොත් sponsor deny කරන්න බැරි නෑ.අදාල දවස් 4 ඔයා වැඩේ හරියට කරලා තියනවා නම් ඉබේම අදාල මුදල ඔයාගේ account එකට එකතුවෙනවා ...හිහ් හිහ් !!!!!
කොහොමද වැඩේ ????? හරියට කලොත් ගොඩම තමා $0.1 offers 10 ක් කියන්නේ කෙලින්ම $1 ක් අතේ. ඒ අතරේ $0.2 ,$0.3 ,$0.4 ,$0.5 වගේ වගේ ඒවටත් අත දාලාබලන්න.මතක ඇතිව  ඔයාට කරන්න පුළුවන් ඒවට විතරක් අතගහන්න.අදාල offer එකේ මුදල ඔයාට ලැබුනට පස්සේ ඔයා කැමති නම්  විතරක් ඒක continue කරන්න.ඒක අනිවාර්ය නැහැ !!!!!!!!!


ඊළගට මං කිව්වේ   Advertising කිරීම  ගැන.මේ ගැන කියන්න ගියොත් මේ ලිපිය තවත් දිග වෙනවා.මේ වැඩේ කරන්න ඔයාට website ekak එකක් තියෙන්න ඕන.කාටහරි දැනගන්න ඕනෙ නම් මට email එකක් එවන්න.


ඊළගට මං කිව්වේ account එක upgrade කිරීම ගැන.මේක ඉතා වැදගත් විශ්වාස PTC site වලට පමණක් කරන්න.ඔයාට වෙනදාට වඩා ගොඩක් facillities අදාල site එකෙන් ලබාදෙනවා. upgrade කිරීමෙන්  ඔයාව අදාල site එකේ පුර්ණකාලීන සාමාජිකයෙක් වෙනවා.මේකට ඔයාගෙන් යම් මුදලක් අය කරනවා.මේ ගැන ලිපියක් මං ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්.


ඉතින් මං ඔයා කිව්ව ටික හොඳින් කලොත් ඔයා වෙනදා ලබපු අදායමට වඩා වැඩි ගණකක් ලැබෙනවා නිසැකයි.එකට ඉතින් උත්සාහය ඕනෙ.දවසක් දෙකක් කරලා දාලා  මේ වැඩේ කරන්න බෑ.මාත් මාර කට්ටක් කලා තමයි මේ තත්වෙට ආවේ.මේ වගේ සරලව කියලා දෙන වෙනත්  බ්ලොග් තියනවද මන්දා,,,මට පුළුවන් විදියට මේදේ කරනවා.මොනවාහරි ප්‍රශ්න තියනව නම් comment කරන්න,,,එහෙම නැත්නම් මගේ kalingadj@gmail.com එකට eamilඑකක් එවන්න.තවත් වැදගත් ලිපියක් එක්ක මං ආයේ එන්නම්කෝ,,,,,,,,,,ඔබ සැමට ජය වේවා  !!!!!!!!!!!!!!

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..

Saturday, October 6, 2012

පරිගණකය Format කරාට පස්සේ Drivers ටික හොයාගන්නේ කොහොමද ?


        අද මම කියලා දෙන්නේ ගොඩක්ම ප්‍රයෝජනවත් දෙයක්. අපි ගොඩක් වෙලාවට අපේ පරිගණකයට මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ෆෝමැට් කලාට පස්සේ එකේ තිබුන Drivers ටික හොයාගන්න කරදර වෙනවා. සමහර Drivers නම් Operating System එකෙන්ම දාගන්නවා. එත් සමහර Drivers එහෙම දාගන්නේ නෑ. ඒවා අපි දාගන්න ඕන. ගොඩක් වෙලාවට එහෙම ඕන වෙන්නේ Sound Drivers, VGA Drivers, Modem Drivers වගේ ඒවා. ඉතින් කොහොමද ඒවා හරියටම හොයා ගන්නේ. හැමෝටම ඔය Hardware එක ගැන ලොකු අවබෝධයක් නෑනේ. කොහොම හරි වෙන්න ඕන පරිගණකය හරියට වැඩ කරන්නනේ. ඉතින් Driver එක මොකද්ද කියලා දන්නේ නැති උනත් ඒක හරියටම හොයලා දාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ. ඉස්සර වෙලාම පොඩි සොෆ්ට්වයාර් එකක් තියෙනවා පරිගණකයට දාගන්න. ඒක මෙන්න මේ ලින්ක් එකෙන් බාගන්න.

එහෙම නැතිනම් මෙන්න මේ වෙබ් පිටුවට ගිහින් ඔය පහල තියෙන එක උඩ ක්ලික් කරන්න 

ඊට පස්සේ ඔයාලගේ පරිගණකයට මම කියපු සොෆ්ට්වයර් එක Download වෙනවා. දැන් ඒක තියෙන තැනට ගිහින් පරිගණකයට ඒක Install කරගන්න. ඒක කරන පිළිවෙල මම පහතින් පෙන්වලා තියෙනවා. ඒ විදියට කරගෙන යන්න. 



ඊට පස්සේ පේනවා මෙන්න මෙහෙම එකක් 

මේකේ පේන්න තියෙන START SCAN කියන එක ඔබන්න. එහෙම කලාට පස්සේ ඒ සොෆ්ට්වෙයාර් ඒකෙන් පරිගණකයේ අඩුපාඩු තියෙන හැම Hardware එකක්ම පරීක්‍ෂා කරනවා. ඒක ඉවර වෙලා සම්පුර්ණ වාර්තාවක් අපිට දෙනවා. ඒකේ තියෙනවා දැනට Install කරලා තියෙන Drivers යාවත්කාලීන වෙලා නැතිනම් ඒ සම්බන්ද විස්තර, දැනටමත්  Install කරලා නැති Drivers, ඒ වගේම නියම තත්වයේ තියෙන Drivers වගේ ගොඩක් විස්තර. අපිට පුළුවන් එතනින් අපිට ඕන කරන Driver එක විතරක් Select කරගන්න. පහත රුපයේ ඒගැන පෙන්නලා තියෙනවා.

මම මෙතන Select කරගත්තේ Bluetooth Remote Control කියන එක විතරයි. ඔයාලත් ඔයාලට අවශ්‍ය ඒවා විතරක් Select කරගෙන  GET DRIVERS කියන එක ඔබන්න. බැරි වෙලාවත් ලියාපදිංචි වෙන්න ඕන කියලා කීවොත් මෙන්න මේ Code එක දෙන්න. JCCQ-MAKC-KACK-6TSE-BN35  ගොඩක් දුරට මුලින්ම යන කෙනෙකුට මේක වෙන්නේ නෑ. මම කීප සැරයක් ගිය නිසා මට එහෙම උනා. Code එක දාලා ලියාපදිංචි උනාට පස්සේ තවත් වින්ඩෝ එකක් අපිට පේනවා මෙන්න මේ වගේ.


දැන් මම පෙන්නලා තියෙන විදියට Start කරන්න. එතකොට ඔයාලට ඕන කරන Drivers ටික Download වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ විදියට.
මේ ටික ඉවර වෙලා පහත රූපයේ තියෙන විදියට Install කියන එක ක්ලික් කරන්න.
එහෙම කලාට පස්සේ සොෆ්ට්වෙයාර් එකෙන් Drivers ටික තියෙන තැන පෙන්වනවා. දැන් සාමාන්‍ය විදියට 
Drivers ටික Setup කරගන්න. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. කියන්න දෙයක් තියෙනවා. සමහර අයට මේ ක්‍රමය හරි නොයන්නත් ඉඩ තියෙනවා. එයාලට මම කියන්නම් මේ වගේම තවත් වෙබ් සයිට් එකක් ඒක තමයි. http://drivergrabber.com/  මේකෙත් මම මේ කියපු දේවල් ටිකමයි කරන්න තියෙන්නේ. හැබැයි ටිකක් වෙනස්. ඉගෙන ගන්නත් එක්ක ඒකත් කරලා බලන්න හරි නොගියොත්. ඉතින් මේ ගැන මොනවා හරි ප්‍රශ්නයක් ඔයාලට ආවොත් දාන්න ඒ ගැන කියලා පොඩි කොමන්ටුවක්...

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..

කොහොමද නොමිලේම Windows Genuine කරගන්නේ ?



           හැමෝටම මේ දවස් වල ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් තමයි. වින්ඩෝස් ජෙනුයින් කරගන්නේ කොහොමද කියන එක. මගෙනුත් ගොඩක් අය අහනවා. අන්තර්ජාලයේ හොයලා බලනකොට ගොඩක් ක්‍රම හොයාගන්න පුළුවන්. ඒත් ගොඩක් අයට ඒක හොයාගන්න තේරුමක් නෑ. ඒක නිසා මම හිතුවා හැමෝටම තේරෙන විදියට සිංහලෙන් ඒ ගැන ලියන්න. මම මේ මෙහෙම කීවට මෙතන මහා ලොකු දෙයක් කරන්න නෑ. පොඩි ෆයිල් එකක් ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ පරිගණකය Restart කරන්න විතරයි තියෙන්නේ එච්චරයි. මම මෙතන යටින් ෆයිල් කීපයක්  බාගන්න ලින්ක්  දීලා තියෙනවා. 


         මේ ඔක්කොම ඕන වෙන්නේ නෑ. එකක් විතරයි ඕන වෙන්නේ. ඒත් ඒක එක එක්කෙනාට අනුව වෙනස් වෙන්න පුළුවන්. එකයි එකිනෙකට වෙනස් වර්ග කීපයක් දීලා තියෙන්නේ. මේ ක්‍රම  එකිනෙකට වෙනස් උනත් ක්‍රියාත්මක කිරීම බොහෝ දුරට සමානයි. හැම එකකම තියෙනවා .exe එහෙම නැතිනම් Application ෆයිල් එකක්. එක Run කරන්න. එතනින් එහාට වෙන දේ ඔයාලට තනියම තේරුම ගන්න පුළුවන් තරම් පහසු විදියට තියෙන්නේ. ඒක නිසා මම ඒ ගැන වැඩි විස්තර කියන්නේ නෑ. ඒත් මොනවා හරි ප්‍රශ්නයක් මතු උනොත් මට කියන්න. දාන්න කොමන්ට් එකක්.

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..

ඔබගේ payza අන්තර්ජාල බැංකු ගිණුම 100% නිවැරදිව Verify කරගන්නා ආකාරය .




හොඳයි අන්තර්ජාලයෙන් සල්ලි හම්බු කරන්නේ අරමයි මේමයි කියලා කොයිතරම් උදවිය කෑගැහුවත් ඒ හම්බු කරන සතේ අතට අරන් පොකැට්ටුවට දාගන්නේ කොහොමද කියලා තාම කිසි කෙනෙක් හරියට කියලා දීලා තියන වගක් මම අන්තර්ජාලේ පැත්තේ කොයිතරම් කරක් ගැහුවත් දැක්කේ නම් නෑ ඉතින් අද මගේ මේ උත්සාහය අන්තර් ජාල බැංකු ගිනුමක් 100% හරි විදියට හදන හැටි ඔබ තමුන්නාන්සේලාට කියාදීමයි .

මනී හම්බු කරනවානම් කරන වැඩේ අපි තිතට කරමු නැත්තම් නොකර ඉම්මු . 

මුලින්ම බලමු මොනාද මේ අන්තර්ජාල බැංකු ගිනුම් කියලා . මට එකක් නෙවේ ලැයිස්තුවක්ම දුන්න හැකි . මම මේ පහලින් දාන අන්තර්ජාල බැංකු ගොඩාක්ම ආරක්ෂිතයි . අපේ ගමේ හන්දියේ තියන බැංකුව තරම්ම මේ අන්තර්ජාල බැංකුවේ දාන සල්ලිත් පරිස්සම් . මම පහලින් අන්තර්ජාල බැංකු ගිනුම් දෙකක් ගැන විස්තර දෙන්නම් .

 1 . paypal

පේ පෑල් = පේ පෑල් කියන්නේ බොහොම ප්රසිද්ද ගොඩක් ප්රයෝජනවත් අන්තර්ජාල බැංකු ගිනුමක් ඒත් වැඩේ කියන්නේ මේකෙන් සල්ලි ලංකාවට ගෙන්න ගන්න එක බොහොම අමාරු වැඩක් . වටෙන් පිටෙන් සල්ලි අතට ගන්න පොඩි පොඩි ක්රම තිබුණා වුණත් ඒවා එක වතාවක් දෙකක් හරි ගියාට හැම වෙලේම හරි යන්නේ නෑ . මම මේ කියන්නේ අද්දැකීමෙන් . මගේ පේ පෑල් එකෙත් සල්ලි ටිකක් තිබුණා මම අමාරුවෙන් හම්බ කරගත්තු . ඒත් එක වතාවක් ඒවා මගේ Debit card එකට දාගන්න ගියාම මටත් හිතාගන්න බැරි විදිහට අන්තරස්දාන වුණා . එදයින් පස්සේ මම මේ . paypal පාවිච්චිය අත හැරියා . සල්ලිත් එක්ක සෙල්ලම් ඕනෙ නෑ නේ . අදින් පස්සේ මම පේපෑල් එක්ක යාලු කම් අඩු කරනවා .



 2. payza



  මේ අන්තර්ජාල බැංකුව ලංකාවට සහාය දක්වනවා ඉහටත් උඩින් . මේකට දාන මුදල් අපිට කෙලින්ම අපේ ඩෙබිට් කාඩ් එකට දාගන්න හැකියි එහෙම නැත්තම් චෙක් එකක් මගින් ගෙදෙට්ටම ගෙන්නාගන්නත් හැකියි . ඔය දෙකම එපා නම් කෙලින්ම තමන්ගේ බැංකු පොතට සල්ලි දාගන්නත් හැකියි හැබැයි පොතට දාගනිද්දී පොඩි ගානක් මෙයාලා අය කරගන්නවා . ඒක නිසා චෙක් කෙරුවාව හොඳයි . දැං උඩ තියන විස්තර දෙක කියෙවුවාම කවුරුත් කැමති payza එකවුන්ට් එකක් හදා ගන්නනේ . හරි මම කියලා දෙන්නම් කෝමද අපි payza එකවුන්ට් එකක් නිවැරදිව හදාගන්නේ කියලා . දැං උඩ තියන විස්තර දෙක කියෙවුවාම කවුරුත් කැමති payza එකවුන්ට් එකක් හදා ගන්නනේ . හරි මම කියලා දෙන්නම් කෝමද අපි payza එකවුන්ට් එකක් නිවැරදිව හදාගන්නේ කියලා .


  මුලින්ම පහල තියන බැනර් එක උඩ ක්ලික් කරලා payza සයිට් එකට යන්න

ඊට පස්සේ ලොකුවට බට්න් එකක් ඇති Sign Up කියලා ඒකෙන් සයින් අප් වෙන්න
 




ඊලඟට කියාවි එකවුන්ට් වර්ග තුනක් දීලා එකක් තෝරගන්න කියලා එතනින් personal pro වර්ගය තෝරාගන්න

දැන් ඉතින් තමන්ගේ පෞද්ගලික විස්තර , ඊමේල් ළිපිණ . පෝස්ටල් කෝඩ් ආදිය හෙම දීලා ඉදිරියට යන්නකෝ කාටහරි කෙනෙකුට තමන් ඉන්න පලාතේ පෝස්ටල් කෝඩ් එක හොයාගන්න අමාරු නම් මෙතනින් ගිහින් ඒකත් හොයාගන්න . 
හොඳයි දැන් ඔයා ඔය උඩ තියන ෆෝම් එකේ තමන්ගේ විස්තර සේරම දීලා ඉවර වෙලා යන්නේ දෙවනි පියවරට ඔය උඩින් ලොකුවට තියෙන්නෙ ස්ටෙප් වන් ටූ කියලා ...

හරි ස්ටෙප් වන් ෆිල් කලා නම් දැන් ඔයා ඉන්න ඕනෙ ස්ටෙප් ටූ වල . ඒකත් අමාරු නෑ . සාමාන්‍ය විදිහට පුරුවාගෙන යන්න .ඒත් පොඩි වැදගත් දෙයක් තියනවා . ඔය ඉහත රූපේ ඊතලේකින් පෙන්වනවා නේද Transaction Pin කියලා එකක් ඔන්න ඕකට අකුරු හතරක විතර නම්බර් එකක් දෙන්න . හැබැයි පුතෝ ඕක අමතක කරන්න නම් එපා ! . ගිනුමට සල්ලි දාන්න , සල්ලි ආපහු අතට ගන්න ඕක ඕනෙ වෙනවා . ඒක නිසා මතක තියන එකක් දාන්න .  ඊලඟට ඉතින් security Question එකක් තෝරන්න කියාවි . ඒකත් සම්පූරණ කරන්න .  

හොඳයි දැන් අපි මේ හදාගත්තු ගිනුම වෙරිෆයි කරන්න තමයි තියෙන්නේ .

මුලින්ම තමන්ගේ ඊමේල් එකට ලොග් වෙන්න

ඊට පස්සේ Payza එකේ මහත්තුරු එවාපු ඊමේල් එකක් ඇති ඒක ඕපන් කරලා ඒක ඇතුලේ තියනවා පොඩි ලිංක් එකක් . ඒක ක්ලික් කරන්න (ඊමේල් එක කියවන්නත් අමතක කරන්න එපා )

දැන් ඔබගේ ගිනුම නම් හරි ඒත් ... තාම මේක වෙරිෆයි නෑ . ඒකීවේ ?

ඒකීවේ .අපිට මේ ගිනුමේ තියන මුදල් අතට ගන්න බෑ . ඒකට ඉතින් අපේ බැංකු ගිනුමේ විස්තර ඇතුලත් කරන්න ඕනෙ . අනිවා ඔයාලත් මේ වැඩේ කරන්න කරන්න බැරිනම් දැම්ම වැඩේ අතාරින්න .

Payza වලට සහාය එලටම දෙන්නේ HNB බැංකුව තමා . ඔයාට එතකොට මුලින්ම HNB ගිනුමක් ඕපන් කරන්න වෙනවා . ඒක ඒ හැටි දෙයක් නෙවෙයි . බොහොම ලේසියි . ගියා සල්ලි ටිකක් දාලා ඕපන් කලා පොතයි කාඩ් එකයි එවේලෙම දෙනවා . ඔයාලට තියෙන්නේ ගෙදර එන එක .

මතක තියාගන්න ඔයා HNB බැංකුවට ගිය ගමන්ම HNB Visa Debit Card එකක් ඕනෙ කියලා ඉල්ලගන්න . ඊට අමතරව ඔයා කියන්න ඕනෙ ඔයාගේ ඔය  Visa Debit Card එක Online payment කල හැකි විදිහට හදලා දෙන්න කියලා .

ඔයාට දැනටමත් HNB Visa Debit Card කාඩ් එකක් තියනවානම් 011-2671955 අංකෙට කතා කරලා කාඩ් එක Online payment කල හැකි විදිහට හදා ගන්න .ඔන්ලයින් පේමන්ට් කල හැකි විදිහට කාඩ් එක සකස් වුණාට පස්සේ අපි යමු අවසාන පියවරට ..

අවසාන පියවර කරන්න කලින් කාඩ් සෙන්ටර් එකට කෝල් එකක් දීලා Online payment සකස් කරලාද කියලා සැක හැර දැනගන්නත් අමතක කරන්න එපා !


අවසාන පියවර




ඉහත රූපයේ තියන විදිහට මුලින්ම My Payza Account කියන මෙනුව දිග ඇරගෙන ඉන් පස්සේ My credit card කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ ඔබෙන් අහාවි ඔබේ කාඩ් එකේ විස්තර ,

පහත රූපයේ ඒ කියන තැන් වලට ඔබේ කාඩ් එකේ විස්තර දෙන්න කෝ 


කාඩ් නම්බර් එකයි Expiration date එකයි දීලා ඉවර වුණාම  CSV/CVV කියලා එකකුත් අහනවානේ . එතකොට කාඩ් එක අනික් පැත්ත හරවන්න කාඩ් එකේ අත්සන ගහන තැන අංක තුනකින් සදුම්ලත් CSV/CVV එක තියනවා ඔයාට පෙනේවි

හොඳයි දැන් මේ විස්තර සේරම ඇතුලත් කරලා ඉවර වුණාට පස්සේ ඔබට ලැබේවි ඔබේ කාඩ් එක වැලිඩේට් කිරීමට අවස්ථාවක් . බය නැතිව ඒක කරන්න ..

අන්තිමේදී ඔබට පනිවුඩයක් ඒවි . ඒතමයි . ඔබේ කාඩ් එකෙන් Payza ගිනුමට ඩොලර් 1ත් 2ත් අතර අගයක් අවශ්‍ය කර තියන වගට . දැන් ඔබට තියෙන්නේ වහාම 011-2671955 අංකෙට කතා කරලා ෆෝන් එක උස්සන කෙනාට මෙන්න මෙහෙම කියන්නයි

"මහත්තයා මගේ කාඩ් එක Payza කියන ඔන්ලයින් බෑංකිං ගිනුමට මම ලිංක් කලා ඉතින් ඒගොල්ල මගේ කාඩ් එකට පොඩි ඩොලර් එමවුන්ට් එකක් එවලා ඇති කරුණා කරලා මට ඒක කියන්ඩ ප්ලීස් "

ඔහොම කීවම ඒගොල්ල එදාම හරි අනික් පහුවදා හරි ඔයාගේ ඒ ගාන කියයි . දවසක් දෙකක් පමා වුණා කියලා බය වෙන්න එපා . මුකුත් වෙන්නේ නෑ .


හොඳයි මෙන්න මෙහෙමයි අපි ඔන්ලයින් බෑංකු ගිනුමක් හරියට හදාගන්නේ . සමහරුන්ට හිතේවි මේක අමරුයි කියලා අපෝ නෑ මේක හරි ලේසියි .

එහෙනම් .. අපි හරියට වැඩේ කරමු  . තව තව අන්තර්ජාලයනෙ මුදල් හොයන නියම ක්‍රම ගොඩක් මම ඉදිරියට ඔබට කියාදෙන්නම් ..දිගටම  මා එක්ක ඉන්න .

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..

Emoney! සල්ලි හොයන්න සරලම ක්රමයක්. Clixsense



මොකක්ද මේ Clixsense කියන්නේ?


කියන්නේ දැනට ලෝකයේ තියෙන පරණම PTC(Paid To Click) සයිට් එකක් කිව්වොත් නිවැරදියි.එය 2007 ආරම්භ වී මේ වන තුරුම පැවතගෙන එනවා.  සරලවම ගත්තොත් මේ වගේ අඩවියකින් මුදල් උපයන්නේ ඒ අය ලබා දෙන ඇඩ්ස් ක්ලික් කිරීම මගිනි.  සල්ලි හොයන්න කිසියම් අඩවියකට බැදෙන්න කලින් අපි බලන්න ඕනි මේ අඩවිය කොතරම් විශ්වසවන්තද, අපිට ඇත්තටම මේකෙන් මුදල් ලැබෙනවද කියන එක. Clixsense පාවිච්චි කරලා ඒකෙන මුදල් ගත්තු අය ලංකාවෙත්, ලෝකෙත් ඕනි තරම් ඉන්නවා. බලන්න පහල තියෙන උදාහරණ දිහා. මේ තියෙන්නේ මට මුලින්ම ලැබුන මුදල.
කොහොම බැලුවත් Clixsense තමයි ලෝකේ දැනට තියන විශ්වාසවන්තම PTC සයිට් එක . මුල් දවස් ටිකේ පොඩ්ඩක් මහන්සි වෙලා තමන්ගේ යාලුවෝ හය හත් දෙනෙක් තමන්ගේ රෙෆරල් ලින්ක් එක හරහා ඇඩ් කරගෙන බලන්න කොයිතරම් මුදලක් සතියක් තුල නිකම්ම හම්බු වෙනවද කියලා . පස්සේ ටික ටික තව කට්ටිය එකතු කරගත්තාම ඉතින් බලං ඉද්දී සල්ලි තමයි … 
 

දිනකට රුපියල් 200 ක අවම ආදායමක්...

මෙය සාමාන්‍යයෙන් අනුගමනය කරන ක්‍රමයයි. Clixsense වල Register වෙන අයට දිනකට ඇඩ්ස් 20- 30 ප්‍රමාණයක් ලැබෙනවා. මේවට ගෙවනු ලබන ගණන $0.001 සිට $0.02 දක්වා වෙනස් වෙනවා. ඔබ දිනකට මෙම ඇඩ්ස් ප්‍රමාණය ක්ලික් කලොත් උපරිමයෙන් ලැබෙන්න $0.05-$0.1 වගේ ප්‍රමාණයක්. ඇත්තටම මෙය නොසැලකිය හැකි ප්‍රමානයක් නේද?. ඒ නිසා තමා ඔබ Referral ක්‍රමය තෝරා ගත යුත්තේ. Referral කෙනෙක් කියන්නේ ඔබ විසින් Clixsense වෙත හදුන්වා දෙන පුද්ගලයින්. ඔබගේ Referral ලින්ක් එක ලබා ගැනීමට  ඔවුන් ඇඩ්ස් ක්ලික් කරන විටත් ඔබට යම මුදලක් ලැබෙනවා. පහත තිබෙන්නේ එසේ ලැබෙන මිල ගණන්.

Ad Type               Standard          Premium
Micro                        $0.0002                $0.0004
Mini                          $0.0010                 $0.0020
Standard                   $0.0020                 $0.0040
Extended                   $0.0040                $0.0080


ඔබට අවශ්‍ය නම් දිගටම Standard සාමාජිකත්වය තබා ගත හැකියි. නමුත් ඉපයීමට හැකි වන මුදල් ප්‍රමාණය එවිට අවම වෙයි.

නමුත් ඔබට පෙනෙනවා ඇති ගිණුම Premium වුන විට  ලැබෙන මුදල, Standard අවස්ථාවට සාපේක්ෂව දෙගුණ වී ඇති බව..ඒ කියන්නේ ඔබේ Referral උපයන  මුදලින් 40% ප්‍රමාණයක් ඔබට ලැබෙනවා.ඔබේ ගිණුම Premium තත්වයට අලුත් කර ගැනීම  සදහා ඔබට $14.95 පමණ වියදම් වෙනවා ( බය වෙන්න එපා, වියදම් වුන මුදල සතියෙන් හොයන ආකාරය ඉදිරියේදී දැන ගන්න පුළුවන්) මුලින්ම ඉතින් ගිනුම Premium කරගන්න ඕනෙ වෙන එකක් නෑ ඒක හෙමි හෙමිහිට කරගන්න පුලුවනි .

හිතන්න ඔබට Referrals 100 ක ඉන්නවා කියල. දැන් කලබල වෙන්න එපා කොහොමද Referrals 100  ක් හොයන්නේ කියල. Clixsense එකේ සමහර සාමාජිකයන්ට 6000 ටත් වැඩි Referrals සංක්‍යාවක් සිටිනවා)  ඒ නිසා 100 ක් හොයන එක එච්චර අමාරු නැහැ. ඒ සදහා  පහත ක්‍රම අනුගමනය කරන්න.
1.
ඔබේ ෆේස් බුක් සහ ට්විටර් ගිණුම වල සිටින යහළුවන් සම්බන්ධ කරගන්න
2.
ප්‍රසිද්ධ වෙබ් අඩවි, ෆෝරම, බ්ලොග් වල ඔබගේ රෙෆෙරල් ලින්ක් එක රදවන්න. මෙවැනි වෙබ් සයිට් ගැන දැන ගන්න මෙතනින් යන්න.

මේ අකාරයෙන් 100 විතර හොයාගත්තයින් පස්සේ බලන්න ඔබගේ ආදායම කොහොමද කියල.
එක්කෙනෙක් දිනකට සොයන ප්‍රමාණය   =  $0.05
එක් අයෙකුගෙන් ඔබට ලැබෙන ප්‍රමාණය  = 0.05 * 40%  = $0.02
100 කගෙන් ලැබෙන මුදල                        = 0.02 * 100   = $2

ඇත්තෙන්ම මේ සදහා ඔබට කිසිම කාලයක් හෝ අමතර අයාසයක්‌ යොදන්න ඕනි නැහැ. මේක හොද අමතර ආදායමක් නේද? මේ ආකාරයට ඔබට මසකට රු 6000 කරන්නේ විතර මුදලක් හොයා ගන්න පුළුවන් වේවි.


හරි දැන් බලමු Referrals ඇඩ් කරගන්නේ කොහොමද කියලා

පහල රූප සටහනේ තියන විදිහට ඉහලින් පේන තමන්ගේ user name එක Click කරලා Account Summary ඔස්සේ ගියාම පිටුවේ වම් පැත්තේ හරි මැදට වෙන්න My Affiliate Link  යටතේ ඔයාගේ Referral ලින්ක් එක තියනවා . ඉතින් ඕකෙන් කට්ටිය රෙජිස්ටර් වුණාම ගොඩම තමයි

 
හරි එහෙනම් දැන් මෙතනින් ගිහින් ඔයාලගේ Clixsense ගිනුම හදාගන්න . තව එකක් ..! ඔයාලා මගේ රෙෆරල් කෙනෙක් විදිහට එකතු වෙන්න කියලා මම පොඩි ඉල්ලිමක් කරනවා . මොකටද බොරු කරන්නේ මමත් මේ හදන්නේ පොඩි ගානක් එකතු කරගෙන සතුටින් ජීවත් වෙන්න තමයි . අනික මගේ රෙෆරල් කෙනෙක් වුණා කියලා ඔයාලට වාසියක් මිස කිසිම අවාසියක් නම් වෙන්නේ නෑ . මොකද කීවොත් මට පුලුවන් මගේ රෙෆරල්ලා හැමෝටම ඕනෙ වෙලාවක උදවු කරන්න


තවත් පැහැදිලිව කීවොතින් මගේ Clixsense ගිනුමේ පැත්තකින් මගේ Referral ලා සෙට් එකම මට පෙන්නුම් කරනවා මට ඕන්නම් පුලුවන් ඒ අයට මගේ එකතු වුණ මුදලින් ගානක් පරිත්‍යාග කරන්න . මට ඒක මහ ලොකු දෙයක් නෙවෙයි . හොඳටම ක්ලික් කරගෙන යන කෙනෙක් ඒකියන්නේ දියුනු වෙන්න කැමති කෙනෙක් හෝ කීප දෙනෙක් දැක්කොත් මම ඒ අයට Premium ගිණුමක් Clixsense වලින් නොමිලේ සෙන්ඩ් කරන්නම් .. අනික තමා ඔයාලා මගේ කන්ඩායමේ අය වුණාම මට පුලුවන් ඔයාලට ඕනෙ වෙලාවක උදවු කරන්න .. එහෙනම් මේ පහල තියන දැන්වීම උඩ ක්ලික් කරලා එකවුන්ට් එකක් හදාගන්න අවුලක් වෙතොත් ඊමේල් එකක් දාන්න .. මම පට ගාලා හෙල්ප් කරන්නම් .. 


 



ක්ලික් කරනවට අමතරව...

ඔබ විසින් හෝ ඔබගේ referral විසින් ඇඩ්ස් ක්ලික් කිරීමෙන් ලබාදෙන මුදලට අමතරව තවත් ආකාරයකින් මුදල් සේවීමට මෙහෙදී ඔබට හැකියාව ලැබෙනවා. මේ සදහා  මුලින්ම ඔබගේ ගිණුම Premium ගිණුමකට අලුත් කර ගත යුතුය. එහෙදී අපට අමතර ලැබෙන වාසි

 
 - ඔබගේ Referral කෙනෙක් මුල්ම ඇඩ්ස් 20 ක්ලික් කල විට ඔබට $0.2 ක් කොමිස් මුදලක් ලෙස ලැබේ.
  - ඔබගේ Referral කෙනෙක් ගිණුම Premium ගිණුමක් බවට පත් කල විට $2 ක කොමිස් මුදලක් ඔබට ලැබෙන අතරReferral කෙනෙක් ගේ Referral කෙනෙක් ගිණුම අලුත් කරන විට $1 මුදලක් ලැබේ. මෙලෙස හත් වෙනි මට්ටම තෙක්ම ඔබට $1 බැගින් ලැබෙනු ඇත.
- පලමු දිනයේදී $1 වටිනා ඇඩ්ස් 100 ක් ක්ලික් කිරීමට හැකි වීම
- ClixGrid ක්‍රීඩාවේ අවස්ථා ගණන වැඩිවීම. මෙමගින් ඔබට $0.01 සිට $5 දක්වා දිනා ගැනීමේ අවස්තාව ලැබෙනු ඇත.
- ඔබට ලැබෙන $0.01 ඇඩ්ස් සංක්‍යාව 4 ක් දක්වා ඉහල යාම.


Clixsense වලින් සල්ලි ගන්න පුළුවන් මුලික ක්‍රම

PAYZA ACCOUNT එකක් හරහා-- ලංකාවේ අපිට සල්ලි ගන්න හොදම ක්‍රමය තමයි මේ.......... මගේ PAYZA ACCOUNT එකෙන් මම දැන් චෙක් පහලොවක් ගෙදරට ගෙන්නගෙන තියනවා කිසිම කේස් එකක් නැතිව ඒවා බැංකුවෙන් මාරු කරගන්නත් හැකියි . මේක බොහොම විශ්වාස වන්ත ඔන්ලයින් බැංකුවක් . ලංකාවේ බැංකුවලටත් හොඳට සපෝට් කරනවා ..  මෙතනින් ගිහින් ඔයාගේ PAYZA ACCOUNT එක හදාගන්න හැටි ඉගෙන ගන්න ඊට පස්සේ හදාගන්න

ඉතින් රස්සාවක් කරන ගමන්ම පුංචි වෙලාවක් යොදවලා මේකත් කරලා බලන්න . කිසිම අවුලක් වෙන්නේ නෑ .. පුලුවන් තරම් කස්ටිය එකතු කරගත්තොතින් ඔයා ගොඩ .. පොකට් එක පිරෙන්න සල්ලි ලැබෙනවා සුවර් ..


වැදගත් යමක් ….! පහල රූපයේ පේන තැනින් Clixsense ටූල් බාර් එක අපි අපේ Web browser එකට Install කරගත්තෝතින් ඇඩ් එකක් ආපු ගමන්ම අපිට පට ගාලා පෙන්වනවා . ආයේ සයිට් එකට සැරින් සැරේ ලොග් වෙවී බලන්ඩ දෙයක් නෑ .. 

ඇඩ් බලන්නේ කොහොමද ?  ඔයාට පේනවා ඇති Advertise කියලා මෙනු එකක් තියනවා ඒකෙන් පුලුවන් ඔයාට ලැබිලා තියන ඇඩ් බලන්න .. 
ඇඩ් උඩ ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති clixsense ලාගේ වෙබ් එකේ උඩ තියෙනවා view Ads කියල icon එකක් දැන් එතන ක්ලික් කරන්න එතකොට ඒ ගොල්ලෝ ඔයාලට ක්ලික් කරන්න දෙන ඇඩ් ටික දෙනවා ඊට පස්සේ ඒ ලින්ක් උඩ ක්ලික් කරන්න ඊට පස්සේ ඒගොල්ලෝ අපෙන් ප්‍රශ්නයක් අහනවා (බල්ලො රංචුවක ඉන්න පූසා මොකාද කිලා මොන්ටිසෝරි ප්රශනයක් තමා අහන්නේ ) බය වෙන්න දෙයක් නෑ
  

මෙතන තියෙන විදිහට තමයි කරන්න තියෙන්නේ click on the cat දැන් අපිට කරන්න තියෙන්නේ මෙතන තියෙන රූප 5න් පුසාගේ ජායාරුපය උඩ ක්ලික් කරන්න විතරයි.එතකොට අපිට මුදල් ලැබෙනවා..



අවුලක් ඇතොත්


එහෙනම් කට්ටියටම ජය !! 

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..