හැමෝටම මේ දවස් වල ගොඩක් වෙලාවට එන ප්රශ්නයක් තමයි. වින්ඩෝස්
ජෙනුයින් කරගන්නේ කොහොමද කියන එක. මගෙනුත් ගොඩක් අය අහනවා. අන්තර්ජාලයේ
හොයලා බලනකොට ගොඩක් ක්රම හොයාගන්න පුළුවන්. ඒත් ගොඩක් අයට ඒක හොයාගන්න
තේරුමක් නෑ. ඒක නිසා මම හිතුවා හැමෝටම තේරෙන විදියට සිංහලෙන් ඒ ගැන ලියන්න.
මම මේ මෙහෙම කීවට මෙතන මහා ලොකු දෙයක් කරන්න නෑ. පොඩි ෆයිල් එකක්
ක්රියාත්මක කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ පරිගණකය Restart කරන්න විතරයි
තියෙන්නේ එච්චරයි. මම මෙතන යටින් ෆයිල් කීපයක් බාගන්න ලින්ක් දීලා
තියෙනවා.
මේ ඔක්කොම ඕන වෙන්නේ නෑ. එකක් විතරයි ඕන වෙන්නේ. ඒත් ඒක එක
එක්කෙනාට අනුව වෙනස් වෙන්න පුළුවන්. එකයි එකිනෙකට වෙනස් වර්ග කීපයක් දීලා
තියෙන්නේ. මේ ක්රම එකිනෙකට වෙනස් උනත් ක්රියාත්මක කිරීම බොහෝ දුරට
සමානයි. හැම එකකම තියෙනවා .exe එහෙම නැතිනම් Application ෆයිල් එකක්. එක
Run කරන්න. එතනින් එහාට වෙන දේ ඔයාලට තනියම තේරුම ගන්න පුළුවන් තරම් පහසු
විදියට තියෙන්නේ. ඒක නිසා මම ඒ ගැන වැඩි විස්තර කියන්නේ නෑ. ඒත් මොනවා හරි
ප්රශ්නයක් මතු උනොත් මට කියන්න. දාන්න කොමන්ට් එකක්.
වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..