Monday, October 15, 2012

Clicksia හා Incentria වලින් වැඩි මුදලක් ලබාගනිමු

e money කිව්වම හුගක් කට්ටිය හිතන්නැති add එකක්,දෙකක් කරලා $1 ක් හොයන්න පුළුවන් කියලා.එහෙම නම් හැමෝම තම තමන්ගේ රස්සාවලට යන්නැතුව මේ වැඩේට  බැස්ස නම් හරිනේ,,,,,හැබැයි පූර්ණකාලීනව මේ වැඩේ කරන කට්ටියත් ගොඩක් ඉන්නවා.මොකද internet එකෙන් මුදල් හොයන විදි ගොඩක් තියනවා.වැඩේ ලේසි නෑ , ඒත් හරියට කලොත් ගොඩ තමා,,,,, දවසට පැයක් දෙකක් internet එකේ කරක් ගහන වෙලාව මේකට යෙදෙව්වට අපරාදයක් නම් වෙන්නේ නෑ,,,,,


              කොහොම හරි මේ වැඩේ උත්සාහයෙන් කරන කට්ටියකුත්  ඉන්නවා,ඒ කට්ටිය වෙනුවෙන් තමා මං මේ ලිපිය ලියන්නේ,,, වැදගත් දෙකක්  තමා Clicksia හා Incentria කියන්නේ
 මේ  දෙකේම  register වෙලා ඉන්න කට්ටිය නම් දන්නවා මේ site දෙකම එක වගේ කියලා.තාමත් register වෙලා නැති කව්රු හරි කෙනක් ඉන්නවා නම් පල්ලෙහා තියන banners උඩ click කරලා register වෙන්න හොඳේ,,,,,

  





මේ එක site එකකින් දවසකට ලැබෙන්නේ adds 7,8 ක් වගේ තමා.ඒ ලැබෙන්නෙත් $0.001 ,$0.002, $0.003 වගේ ගණන්වල  ටිකක් ,ඒ නිසා හුගක් කට්ටියට මේ වගේ PTC site කරන එක එපා වෙනවා.ඔය ලොකු ලොකු ගණන් වල add දෙන site වලින් හුගක් ඒවා සල්ලි දෙන්නේ නෑ.එකයි ඇත්ත !!!! මොකද ඒ වගේ ලොකු ගණන්වල දීලා කට්ටියව මුලාකරන්න ලෙහෙසි නිසා.....ඒ කියලා ඔක්කොම site ඒ ගොඩට දාන්නත් බෑ.ඒකනිසා  PTC site වල register වෙන්න ඉස්සෙල්ලා ඒ ගැන පොඩ්ඩක් හොයල බලන්න හොඳේ. ඒ වගේම scam site list එකක්  මං හොයල දාන්නම්කෝ,,,,,,,

 දැන් අපි වැඩේට බහිමුකෝ,,,,,,,,,,,,,,


මේ site දෙකේම වැදගත් හොඳම ලක්ෂණය තමයි minimum cash out එක  $1 වීම..හුගක් PTC site වල $1 ඉදලා$10 -$15 දක්වාම minimum cash out තියනවා.ඒකනිසා අනිත් siteවලට වඩා ඉක්මනට මේ දෙකෙන්ම cash out කරන්න පුළුවන්,,,,මං මේ site දෙකෙන්ම කිහිපසැරයක්ම cash out කරලා තියනවා.ඔන්න බලන්නකෝ,,,,,,



















  ඉතින් ඔය දෙකෙන්ම ලැබෙන අදායම වැඩි කරන්න විදි කිහිපයක් තියනවා.ඒවා තමයි,,,,,,


  •    Reffarrel ක්‍රමය
  •    Signup offers කිරීම
  •    Advertising කිරීම
  •    Upgrade කිරීම 
 
අද මං විශේෂයෙන්ම මේ ලිපිය ලියන්නේ  වැඩේ   Signup offers ගැන කතා කරන්න.


ඒකට account එකට log වෙලා ,,,, earning area > offers & tasks යන්න.
  





නැත්නම් උඩ තියන menu එකේ Complete offersයන්න.

 

 එතකොට මේ වගේ එකක් පේනවා.


ඔන්න එක එක ගණන්වල,,,,ඒ කියන්නේ $0.1 ,$0.2,,,,,,,,,$0.5  ගණන්වල Signup offers තියනවා.ඔය කැමති එකක්.මේ එක Signup offer එකක් දවස් 4කට  අදාල වෙනවා.මේ වැඩේ කරන්න ඉස්සෙල්ලා අදාල එකේ අනුග්‍රහකයාගේ කොන්දේසි හොඳට කියවන්න.හුගක් තියෙන්නේ PTC site වල regoster වෙලා දවස් 4 ක් add click කරන්න.ඊට අමතරව සමහර offers වල account එක upagrade කරන්න කියලත් තියනවා.ඔයගොල්ලන් ගාව කරන්න සල්ලි නැත්නම් ඒවට අතගහන්න එපා.ඔය කොදේසි ඉතා වැදගත්  හරියට කියවලා හරියටම එක කරන්න ඕන.ඔයාට කරන්න අමාරු නම් බාරගන්න එපා. හුගක් ඒවා හරිම ලෙහෙසියි.


ඔයා offers කරලා ඉවරවුනාට පස්සේ මේ ගැන අනුග්‍රහකයාට කරන්න ඕන.ඒකනිසා එකට අදාල form එක පුරවන්න අමතක කරන්න එපා.මේ තියෙන්නේ ඒ වගේ එකක්,,,,,,,

 
 ඊට පස්සේ submit කරන්න.


දැන් ඉතින් වැඩේ කලා කියලා නිකන් ඉන්න එපා.මොකද ඔයා offer එකක් බාරගත්තනේ,,,අදාල offers එක දවස් 4 අමතක නොකර කරන්න.එක දවසක් හරි කරන්න බැරිවුනොත් sponsor deny කරන්න බැරි නෑ.අදාල දවස් 4 ඔයා වැඩේ හරියට කරලා තියනවා නම් ඉබේම අදාල මුදල ඔයාගේ account එකට එකතුවෙනවා ...හිහ් හිහ් !!!!!
කොහොමද වැඩේ ????? හරියට කලොත් ගොඩම තමා $0.1 offers 10 ක් කියන්නේ කෙලින්ම $1 ක් අතේ. ඒ අතරේ $0.2 ,$0.3 ,$0.4 ,$0.5 වගේ වගේ ඒවටත් අත දාලාබලන්න.මතක ඇතිව  ඔයාට කරන්න පුළුවන් ඒවට විතරක් අතගහන්න.අදාල offer එකේ මුදල ඔයාට ලැබුනට පස්සේ ඔයා කැමති නම්  විතරක් ඒක continue කරන්න.ඒක අනිවාර්ය නැහැ !!!!!!!!!


ඊළගට මං කිව්වේ   Advertising කිරීම  ගැන.මේ ගැන කියන්න ගියොත් මේ ලිපිය තවත් දිග වෙනවා.මේ වැඩේ කරන්න ඔයාට website ekak එකක් තියෙන්න ඕන.කාටහරි දැනගන්න ඕනෙ නම් මට email එකක් එවන්න.


ඊළගට මං කිව්වේ account එක upgrade කිරීම ගැන.මේක ඉතා වැදගත් විශ්වාස PTC site වලට පමණක් කරන්න.ඔයාට වෙනදාට වඩා ගොඩක් facillities අදාල site එකෙන් ලබාදෙනවා. upgrade කිරීමෙන්  ඔයාව අදාල site එකේ පුර්ණකාලීන සාමාජිකයෙක් වෙනවා.මේකට ඔයාගෙන් යම් මුදලක් අය කරනවා.මේ ගැන ලිපියක් මං ඉදිරියේදී ඉදිරිපත් කරන්නම්.


ඉතින් මං ඔයා කිව්ව ටික හොඳින් කලොත් ඔයා වෙනදා ලබපු අදායමට වඩා වැඩි ගණකක් ලැබෙනවා නිසැකයි.එකට ඉතින් උත්සාහය ඕනෙ.දවසක් දෙකක් කරලා දාලා  මේ වැඩේ කරන්න බෑ.මාත් මාර කට්ටක් කලා තමයි මේ තත්වෙට ආවේ.මේ වගේ සරලව කියලා දෙන වෙනත්  බ්ලොග් තියනවද මන්දා,,,මට පුළුවන් විදියට මේදේ කරනවා.මොනවාහරි ප්‍රශ්න තියනව නම් comment කරන්න,,,එහෙම නැත්නම් මගේ kalingadj@gmail.com එකට eamilඑකක් එවන්න.තවත් වැදගත් ලිපියක් එක්ක මං ආයේ එන්නම්කෝ,,,,,,,,,,ඔබ සැමට ජය වේවා  !!!!!!!!!!!!!!

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..