Friday, October 5, 2012

ගින්නක් නැතුව animation හදාගමු …





අද මම දෙන්න යන්නේ සුපිරි ඝනයේ  ඇනිමේෂන් හදන්න පුළුවන් බාන්ඩයක් කියන්න දෙයක් නැහැ කාලා  බලලා තමයි සුද්දා දෙයක් දුන්නොත් දෙන්නේ  නිකන් එවුවා මෙවුවා දෙන්නේ නැහැ …   මේක පුංචිම පුංචි සොෆ්ට්වෙයාර් එකක් හැබැයි පුංචි වගේම වැඩ පුංචි නැහැ .. මෙගාබයිට් තුන හමාරයි තියෙන්නේ බාගන්නකෝ එහෙනං ..  ගොඩක් දේවල් ඕකෙන් කරන්න පුළුවනි … ජයෙන් ජය ඈ

 

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..