Saturday, October 6, 2012

neo bux වලින් මුදල් සොයමු






මෙකේ ඔයාලට සත 05ක් වත් වියදම් වෙන්නේ නැහැ ඒක මම කියන්නේ ම‍ගේ පවෘත්ගලික අත්දැකිමෙන්මයි
මෙකෙදි ඔයාලට කරන්න තියෙන්නේ නොමිලේ පහල තියෙන web side එකේ ගිණුමක් සාදා ගෙන දිනපතා ඔවුන්ගේ add බැලිම පමනයි   දවසටම විනාඩි 20ක් විතරයි යන්නනේදවසම internet  එකෙයි face book එකෙයි  වේලි වේලි ඉන්න එකේ මෙහෙමවත් දෙයක් කරලා බලන්න අතින් පයින් යනව කියලද? (මමත් කරනවා බොරුවක් නෙමෙයි මේක)

ඉතින් add බැලුවම කොහොමද සල්ලි හම්බ වෙන්නේ ?
මෙන්න මේකයි කාතාව කෙටියෙන් කියන්නමි අද ලෝකයේ හැම වෙබ් අඩවියක්ම තමන්ගෙ web side එකට කට්ටිය ගෙන්න ගන්න මාර කට්ටක් කන්නෙ පවු  එයාලා තමන්ගෙ web එකට එන අයට එක එක පහසුකම් දෙනවා (උදා  e mail , free games,  තැගි  මුදල් උපයගන්න  අකාර ආදිය
මෙයාලට මේ දෙවල් අපට දුන්නට පාඩු නැහැ  මොකද අපි වැඩියෙන් ඒ web side වලට ගියොත් ඒයාලගේ ආදයම වැඩියි (උදා   එයාලට දැන්වීම්  ලබා දෙන  අයතන ආදි යෙන්
තව මේ ගැන දැන ගන්න ‍ඔනි නම් internet එකෙන් බලන්න

හරි වැඩේ පටන් ගමු

මොනවා උනත් neobux එළම සයිට් එකක්........හේතුව ගොඩාක් අය දන්නව නේ.......සල්ලි හොයන්න කියාපු සයිට් එකක් තමයි neobux කියන්නේ......... ගැන ඔය ගොල්ලන්ටම තේරේවි මෙකේ රෙජිස්ටර් වෙලා ටික දවසක් ක්ලික් කරාම.............  මාත් දවසින් තෙරැන් ගත්තා
මම ඔය කට්ටියට දැනට හදුන්වාදීපු ප්‍රදාන අඩවි ගැන තමයි මේ කිව්වේ.........මේවයින් සමහර අය මාසෙකට $500ක් විතර උපයනවා..........හැබැයි ඒ එක්කෙනෙක්වත් පටන් ගෙන දවසින් දෙකෙන් එහෙම උපයන්න ගත්තු අය නෙමෙයි........ටික කාලයක් දිගටම කරගෙනයනකොට මේවායේ තියෙන වාසිය ඔය කට්ටියටම බලාගන්න පුලුවන්..........

මේවයින් සමහර අය මාසෙකට $500ක් විතර උපයනවා සමහරැ $1000ටත් වැඩියි ..........හැබැයි ඒ එක්කෙනෙක්වත් පටන් ගෙන දවසින් දෙකෙන් එහෙම උපයන්න ගත්තු අය නෙමෙයි........ටික කාලයක් දිගටම කරගෙනයනකොට මේවායේ තියෙන වාසිය ඔය කට්ටියටම බලාගන්න පුලුවන්..........
හැබැයි මේක කියන්න ‍ඔන හැම දෙනාටම මෙක ඉක්මනින් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි
 $500ක් $1000ටත් විතර හොයන්නනම්  මේ ගේම කාලයක් හොදටම ඉවසීමෙන් කරන්න ඔනි මාස 04 විතර (කෙටි කමත් තියෙනවා)   හැම දවසම internet  එකෙයි face book එකෙයි  වේලි වේලි ඉන්න ඉන්න අපිට දවසට විනාඩි 20 ක් මේකට ගියාට අතින් පයින් යන්නේ නැහැනේ
මොකද මමනම් පටන් ගත්තේ කම්මැලි කමටත් එක්ක( face book හිටියත් මොකේක්වත් නැ අපට  අතින් කයිට්  )
ඇත්තම කියනවනම් පලවෙනි මාසේ  ම‍ට හොයන්න‍ පුලුවන් උනේ රු 226 යි කියන්නත් ලැජ්ජයි ඒත් අතහැරියෙ නැහැ ( මොකද මට හොද යාලුවෙක් හිටියා මේ ගැන කියලා දෙන්න මේකේ වැඩේ කරන්නේ කොහොමද කියලා)දෙවනි මාසෙදි හෙව්වේ රු 950 ක් විතර තුන් වන මාසේ වෙදිදි රු 3750 ක් විතර හොයන්න පුලුවන් උනා මේ වන විට රු 83000 ක් විතර හොයලා ඇති( මෙ මගේ 06 වන මාසය)
හැබැයි මම තාම මගේ අතට ගත‍්තේ රු 20000ක් විතරයි ඉතිරි ඒවා මේකටම යෙදෙව්වා එතකොට තමයි අපේ ආදායම වේගයෙන් වැඩි වෙන්නේ

මුලින්ම අන්තර්ජාලයේ ඔබේ නමින් ගිණුමක් තියෙන්න ඕනි මොකද මේකේන් මුදල් ගෙන්න ගන්න ගිණුමක් ඔනි ඒක සදා ගන්නා ආකාරය මෙතනින් බලන්ඩ

neo bux register වීමට ඔය පහල පෙන්නලා තියන තැන ඔබන්න




දැන් මේ විදිහේ එකක් ලැබෙයි එකේ register click කරන්න


  • පහල තියනවා වගේ page එකක් එයි.එතන ඇත්ත විස්තරේ කොටන්න.
username-මෙතන ඔයාට කැමති නමක් දාගන්න(ex-  kamal5)
password-මතක හිටින එකක් ගහන්න.
password confirmation- මෙතනත් ඒකම ගහන්න.
email- ඔයාගෙ ඊමේල් එක  (මේකට අලුත් එකක් හදාගන්න පුලුවන් නම් හොදයි දන්නැතිනම් මෙතනින් යන්න)
Alertpay/paypal email- (පේපෑල් මේල් එක  ඉහත ලිපිනයටම හදා ගන්න දන්නැතිනම් මෙතනින් යන්න )
Referrer-මොකුත් කරන්න එපා
Birth  year-උපන්දිනය
verification code-ඉස්සරහ කොටුවෙ තියන අකුරු ටික ගහලා පහල ඉංගිරිසි කෑල්ල ඉස්සරහින් තියන කොටුව ඔබලා continue කරන්න

  • දැන් ඔයාගෙ ගිණුමට log වෙලා View advertisement කියන එක Click කරන්න.ඔයාගෙ adds ටික පහල තියන විදිහට පෙන්නනවා.

  • Advertistment click reset කියන තැන ආයෙත් ඔයාගෙ adds ටික හෙට අලුත් වෙන වෙලාව පෙන්නනවා.
  • ඔය තියන adds ‍එකක් උඩ Click කරන්න.ඊට පස්සෙ රතු ‍බොත්තම උඩ ඔබන්න ඊට පස්සෙ adds එක ලෝඩ් වෙනවා.ලෝඩ් වෙලා පහල තියනවා වගේ සල්ලි ගිණුමට ආවා කියල වැටෙයි.ඊට පස්සෙ  
  •  Close කියන බොත්තම ඔබන්න.එහෙනම් නැවත හමුවෙමු

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..