Sunday, September 30, 2012

Android Jelly Bean හී පෙණුම ඔබේ පරිගණකයට ...

අද මේ ඔබට අරන් ඇවිත් තියෙන්නේ තවත් අලුත් Skin Pack එකක්. මෙම skin pack එක මගින් ඔබට පුළුවන් ඔබේ windows 7 පරිගණකයට Android Jelly Bean හී පෙණුම ලබාදෙන්න. පහත රූපය මගින් ඔබට පුළුවන් මේ skin pack එක මොනවගේද කියලා අවබෝදයක් ලබාගන්න.
Android Jelly Bean skin pack for windows
ඇත්තටම මෙය බොහොම අපූරු skin pack එකක්. ඒවගේම යම් හේතුවක් නිසා මෙය ඔබේ පරිගණකයෙන් ඉවත් කරන්න ඔබට අවශ්‍යයි නම් එය බොහොම ලේසියෙන් ඔබට කරගන්න පුළුවන්. Android Jelly Bean skin pack

Download:

Click Here For 32bit Windows 7 Operating Systems
Click Here For 64bit Windows 7 Operating Systems

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..