Tuesday, September 25, 2012

Torrentz බානකොට පොඩි කික් KIK එකක් දෙමුද 1?





හුගක් අය Software,Movies වගේ දේවල් බාගන්නේ Torrent හරහා නේද? ඒත් මේවා Download වෙන්නේ හුගක් හිමින්නේ. මෙන්න ඒකට විසදුම Torrents Accelators. මේවාගෙන් වෙන්නේ ඔයලාගේ එක වැඩි කරන එක. මරේ මරු බාණ්ඩයක් බාගෙනම බලන්නකො.

අපේ කටිටිය වැඩිපුරම Use කරන්නේ Bittorrent හා Utorrent නිසා ඒ දෙකට හරියන Software දෙක ඔන්න මම ගානේ. අනිත් ඒවටත් හරියන ඒවා ඉස්සරහදි ලැබෙන්න සලස්වන්නම්.
Bittorrent සඳහා... මෙතන කරන්න.
&
Utorrent සඳහා... මෙතන කරන්න.
එහෙනම් මම ගිහින් අයෙත් මරු බාන්ඩයක් හොයාගෙන එන්නම්. කට්ටියටම ටටා බායි...

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..