Thursday, September 27, 2012

Facebook Home Page එකට අපි කැමති ෆොටෝ එකක් දාමූ.



 
මේක කරන්න පුලුවන් වෙන්නේ Google Chrome,RockMelt,chrome use කරන අයට විතරයි අපි එහෙනමි වැඬේට enter වෙමු මුලින්ම මේ add to crome  යන්නකෝ.
ADD TO CHROME කියන එක ක්ලික් කරන්න  වැඬේ හරියට කරා නමි welcome window  එකක් එයි 
 
 

දැන් තියෙන්නේ මෙතනට අවශ්‍ය photo එකක් දා ගන්ත එකයි ඒකට Google Chrome,RockMelt,chrome වල settings --- Extension වල FB Refresh වල තියන option button 1 click කරන්න..  
ඊට පස්සෙ ඔයාගේ photo 1 තියන තැන link 1 දෙන්න. (ex: facebook 1 තියන photo 1ක link 1ක් ඔයාට මෙතනදි දෙන්න පුලුවන්. ) නැත්තමි ඔයාගේ pc එකේ තියෙන photo එකක් Choose file කියන තැන click කරලා දෙන්න පුලුවන් 

එතන යට තියන Size කියන එකට 100% default එන්නේ ඒකට තමන් කැමති විදිහට වෙනස් කර ගන්නලා නැත්තමි ෆොටෝ එක පේන්නේ නැති වෙයි  දැන් save කියන එක දෙන්න වැඬේ එලඳ කියලා බලන්නකෝ මචන්ලා අපි ගියා.....

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..