මේක
කරන්න පුලුවන් වෙන්නේ Google Chrome,RockMelt,chrome use කරන අයට විතරයි
අපි එහෙනමි වැඬේට enter වෙමු මුලින්ම මේ add to crome යන්නකෝ.
ADD TO CHROME කියන එක ක්ලික් කරන්න වැඬේ හරියට කරා නමි welcome window එකක් එයි
දැන්
තියෙන්නේ මෙතනට අවශ්‍ය photo එකක් දා ගන්ත එකයි ඒකට Google
Chrome,RockMelt,chrome වල settings --- Extension වල FB Refresh වල තියන
option button 1 click කරන්න..
ඊට
පස්සෙ ඔයාගේ photo 1 තියන තැන link 1 දෙන්න. (ex: facebook 1 තියන photo
1ක link 1ක් ඔයාට මෙතනදි දෙන්න පුලුවන්. ) නැත්තමි ඔයාගේ pc එකේ තියෙන
photo එකක් Choose file කියන තැන click කරලා දෙන්න පුලුවන්
එතන
යට තියන Size කියන එකට 100% default එන්නේ ඒකට තමන් කැමති විදිහට වෙනස් කර
ගන්නලා නැත්තමි ෆොටෝ එක පේන්නේ නැති වෙයි දැන් save කියන එක දෙන්න වැඬේ
එලඳ කියලා බලන්නකෝ මචන්ලා අපි ගියා.....