Wednesday, September 26, 2012

Helabasa Free Download

ගොඩක් අය හොයන අපට වෑදගත් සොෆ්ට්වෙයා එකක් තමයි හෙලබස. සින්හලෙන් ලියුමක් එහෙම ටයිප් කරන්න ගියහම ගොඩක් අයට මල පනිනවා. ඈල පිලි , ඉස්පිලි , පාපිලි හරියට එන්නේ නෑ කියලා. තව සමහරු සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කළත් Key Board Not Found / No Helabasa Key Board කියලා කියනවා. අද මම ඔයාලව මේ කරදර වලින් නිදහස් කරනවා.

හෙලබස ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ක්ලික් කරන්න.


මෙක ඕනම OS එකකට කරනවා.ඕක zip file එකක් විදියට ඈති.Unzip කරලා Install කර ගන්න.ගෑටලුවක් මතුවුනොත් සදහන් කරන්න.

Click Here To Free Download Helabasa Full.zip

වැඩේ හොදද කියලා comment 1ක් දාලම යන්නකෝ..